Monday, January 21, 2013

බෝරා ගුහා

බෝරා ගුහා (Borra caves)- පිහිටලා තියෙන්නෙ ඉන්දියාවෙ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රන්තයෙ විසාකාපට්ට්නම් නගරයෙ ඉදලා කිලොමීටර් 100ක් පමණ දුරින්. අරක්කු නිම්නයේ ප්‍රධානම සංචාරක ආකර්ශනය ලෙස මෙම ගුහ හැදින්විය හැකිය්. වර්ග කිලොමීටරයක පමන වපසරියක් පවතින ගුහා සංකීර්ණය මුහුදු මට්ටමේ සිට මීටර 800ත් 1200ත් අතර උසක පැතිරී පවතින බවය් පවසෙන්නෙ. ප්‍රධාන් පිවිසුම් දොරටුව කන්දුවෙටියෙ ඉහල ස්ථානගත වෙල තියනව. මීට සියවස් දෙකකට පමන පෙර ගොපල්ලෙකු විසින් අහම්බෙන් මෙම ගුහා සොයගෙන තිබෙනව. ඉන් පසුව විලියම් කින්ග් නමති භූ විඥයා මෙය ගවෙශනය කර තිබෙනව. හුනු ගලින් සැදුනු ගුහවෙ ස්ටැලට්ටය්ට් සහ ස්ටැලට්මය්ට් දේආකරයෙම හිරිලම්බ දැකිය හැකිය්.
ගුහා පිවිසුම
ගුහාවෙ ඇතුලත
ගුහාවෙ පියස්සෙ ඇති සිදුර
ස්ටැලක්ටය්ට් හිරිලම්භ
File:Stalactite (PSF).svg
Stalactite and Stalagmite (photo-Wikipedia)







2 comments:

  1. බ්ලොගර් ෆලෝවරය දාහං

    ReplyDelete
  2. ඇයි ලියන එක නැවත්තුවෙ? දිගටම ලියමු

    ReplyDelete