Monday, January 21, 2013

සඳ අද්දර ගැන යමක්...


මගේ පළමු බ්ලොග් එකට නමක් හිතත්දි ස අද්දර කියන නම හිතට ආවේ අන්තිමටම. කලින් හිතුනු නම් වලට අයිතිකාරයෝ දැනටමත් ඉන්නවා. සඳ අද්දර මතක් උනෙ ඒ නමින් විශ්ව විද්යාලයේදී අප පවත්වපු ප්‍රසංගය නිසා. 2009.12.02දා රුහුණු විශ්ව විද්‍යායලයේ කලා පීඨ ශ්‍රවණාගරයෙදී පවතුනු ප්‍රසංගය කලා උලෙලක්,නවක සාදයක් හෝ සමුගනිමේ සාදයක් නොවෙන සියල්ලන්ටම වෙන්වු එකම ප්‍රසංගය කිව්වොත්  මා නිවරදිය්. පසුව විවිධ වේදීකවන් වල තම හෑකියවන් පෙන්වපු ධීවර සහ සාගර විද්‍යා පීඨයේ සොයුරු සොයුරියන් බොහො දෙනෙක් විශ්ව විද්‍යායලයට හදුන්වාදුන්නේ ස අද්දර මගින්.

ඒ අතීත කතාව. මම පොත පතට, පරිසරයට, සංචාරයට කැමති කෙනෙක්. ඒ නිසා මේ වෙබ් අවකශය ඉදිටියෙදි එවැනි දේ වලට වෙන් වේවි.

No comments:

Post a Comment